IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


හොංකොං නුවරට තෙදින ශෝක කාලයක්

තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇත. ඒ, පසුගිය දා මහල් නිවාස ගොඩනැගිල්ලේ හටගත් ගින්නට 128 දෙනකු බිලිවීම සැලකිල්ලට ගනිමිනි.

ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 83 කි. බලධාරීන් පැවැසුවේ 150 දෙනකු අතුරුදන් බවය. එහෙයින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව ද පැවැසෙයි. ගොඩනැගිල්ල නිසි ලෙස නඩතක්තු නොවුණු බැවින් ගින්න පැතිර ගිය බව ද පැවැසෙයි. ගොඩනැගිල්ලේ හිමිකරුවන් ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගින්නට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය වී නැත.



අදහස් (0)

හොංකොං නුවරට තෙදින ශෝක කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 282 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site