
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සම විධායක නිලධාරී හැන් ජොං හී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
63 හැවිරිදි හැන් ජොං හී අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් යැයි විදෙස් මාධ්‍ය පවසයි.
1962 වසරේ උපත ලැබූ හැන් ජොං හී, 2022 වසරේ සිට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව පැවැසෙයි.
2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ උප සභාපති සහ සම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජොං හී කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd