IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සවුදි රජයේ වෙබ්අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක්

සවුදි අරාබි රජයේ වෙබ්අඩවිවල මුල් පිටුවේ ඇල්ජීරියානු ධජය ප‍්‍රදර්ශනය කරමින් එම වෙබ්අඩවිවලට පරිගණක දත්ත සොරුන් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරට තොරතුරු අමාත්‍යාංශය, අල් රියාද් කී‍්‍රඩා නාලිකාව ෆාඞ් රජුගේ සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා වූ වෙබ්අඩවිවලට මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වී ඇත. 
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මෙතෙක් වගකීම බාරගෙන නොමැත. මීට සති කිහිපයකට ඉහතදී ද සවුදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වෙබ්අඩවියට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළුවී දත්ත සොරාගෙන ඇති බවට වාර්තා විය. 



අදහස් (0)

සවුදි රජයේ වෙබ්අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක්

රානි Monday, 27 May 2013 10:06 AM

මේවා ගොඩක් වෙලාවට කරන්නේ ඉස්රායල් වල මොසාට් එකෙන්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1103 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site