IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සාමය ගැන යුක්රේනයට උනන්දුවක් නෑ

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සහ සාමය කරා යෑමට යුක්රේනයේ කිසිම උනන්දුවක් නොමැති බවට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගා ඇත.

යුක්රේනය සාමය ගැන උනන්දු නොවී, දිගින් දිගටම රුසියාවට විරුද්ධව යන්නේ නම්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය දිගටම සිදුවනු ඇතැයි ද පුටින් අවධාරණව කර ඇත.

රුසියන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහිදී පැවැත්වීම ඔන්න මෙන්න කියා තිබියදීය.

 



අදහස් (0)

සාමය ගැන යුක්රේනයට උනන්දුවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site