
සුඩානයේ කොලරා වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි. සුඩාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට එරටින් වාර්තා වන කොලරා මරණ සංඛාව 172 කි.
කොරලා රෝගීන් වැඩියෙන්ම හමුවී ඇත්තේ කර්ටෝම් පළාතෙනි. දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංගමය පවසා ඇත්තේ, රෝහල්ගත වූවන්ට අමතරව තවත් දස දහසකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවය. පසුගිය සතියේ පමණක් එක් දිනකින් වාර්තා වූ කොලරා ආසාදිතයන් ගණන 500 කි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1260
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුඩාන කොලරා වසංගතය ඔඩුදුවයි