
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා ක්‍රීඩා ඉසවුවලට සහභාගී වීම තහනම් කරමින් ඊට අදාළ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.
මෙම විධායක නියෝගය යටතේ, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජය මුදල් ලබා දීමක් ද සිදු නොකෙරෙනු ඇත. මෙය ඇමෙරිකන් ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීරණයක් බව ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වැදගත් නිවැරැදි තීරණයක්. ඵයාලාට වෙනමම තරඟ තබන්න. ඵහෙම නොවුණොත් මෙය තරුණියන්ට කරන විශාල අසාධාරණයකට හේතු සාධක වන්නට බලපානවා නිසැකවම. ක්‍රීඩාවේ සදාචාරය පිරිහීමකට ලක්වනවාද සහතිකයි...