
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිරෙන 'ඊටන්' සහ 'පැලිසේඩ්ස්' යන ළැව් ගිනි තවමත් අවසන් වී නැති නමුත් වියළි සුළං වල අඩුවක් පෙන්වන බැවින්, ළැව් ගිනි කඩිනමින් අවසන් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ජීවිත බිලි ගනිමින් දේපොළ හානි සිදු කර ඇත්තේ මෙම පැතිරෙන 'ඊටන්' සහ 'පැලිසේඩ්ස්' යන ළැව් ගිනිය. 'ඊටන්' සහ 'පැලිසේඩ්ස්' ළැව් ගිනි නිවීමට කැනඩාවේ සහ මෙක්සිකෝවේ ගිනි නිවන භටයන් ලොස් ඇන්ජලීස් බලා පැමිණ ඇත.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට බයිඩන් සහ කමලා හැරිස් කියලා දැම්මා නම් නිමිලා...