IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලිතුවේනියා බෙලරූස් දේශසීමා වසයි

ලිතුවේනියාව බෙලරුස් සමඟ ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට සැලසුම් සකස් කර ඇති බව ලිතුවේනියානු අගමැතිනී ඉන්ගා රූගිනියෙනේ පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන පාවෙන බැලූන් නිරන්තරයෙන් ලිතුවේනියා ගුවන් සීමාවට බෙලරූසය දෙසින් ඇතුළු වීමත්, එම බැලූන ගුවන් ගමන් කටයුතුවලට බාධාවක් වීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අගමැතිනිය කියයි.

දේශසීමාව හරහා ආ බැලූන් හේතුවෙන් පිට පිට දින තුනක් එනම් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා ලිතුවේනියාවේ විල්නියස් ගුවන් තොටුපළේ ගුවන් ගමනාගමනය අත්හිටුවීමට සිදුවිය.



අදහස් (0)

ලිතුවේනියා බෙලරූස් දේශසීමා වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site