ලෝක බොර තෙල් මිල ස්ථාවර වීමක් දකින්න ලැබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලෝක බොර තෙල් මිල අස්ථාවර වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හේතුවෙනි.
කෙසේ නමුත් චීනයට හැර සෙසු රටවලට පැනවූ තීරු බදු තාවකාලිවක අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසු බොර තෙල් මිලද ස්ථාවර වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. ඊයේ (15) දින බොර තෙල් මිල සටහන් වූයේ ඇමෙරිකන් ඩොලර් 64.58 ක් ලෙසය.
(එන්.ඩී.ටීවී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලෝක බොර තෙල් මිල ස්ථාවරයි