
යුක්‍රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ පිරිපහදුව සහ පොම්පාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.
එමෙන්ම රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13ක් ඉලක්ක කරගත් ඩ්‍රෝන යානා 121 ක් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බවට රුසියානු හමුදාව කියයි.
මෙම තත්ත්වය හේතුවෙන් මොස්කව් ගුවන්තොටුපළ දෙකක මෙහෙයුම් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අතර රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ කියෙව් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් අයකු තුවාල ලැබූ බවද යුක්‍රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුසියාවට පහර දෙන්න ඩ්‍රෝන යානා ඇවිල්ලා