IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රුසියාව යුක්රේනයට දිගට හරහට පහර දෙයි

යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයකට රුසියන් හමුදා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් යුක්රේන වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.

කීව් අගනුවරට අමතරව යුක්රේනයේ ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක්, මිකොලායිව්,චර්නිහිව්, සැපොරිෂියා, පොල්ටාවා, ඔඩේසා, සුමි සහ කාර්කීව් යන පළාත්වලට රුසියන් හමුදා පහර දුන් බව පැවැසෙයි.

මෙම ප්‍රහාරයට රුසියන් හමුදාව ඩ්‍රෝන යානා 600 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

මේ අතර, එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව 23 ආරම්භ වෙයි. ඒ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය. එම සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි.



අදහස් (0)

රුසියාව යුක්රේනයට දිගට හරහට පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32000 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14450 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 282 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site