IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


රුසියාව ගැන කලකිරිලා

දිගින් දිගටම යුක්රේනයට පහර දෙන රුසියාව සම්බන්ධයෙන් තමන් දැඩි ගෙස කලකිරීමෙන් පසුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට රුසියන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උනන්දුවක් නොදැක්වීමය. රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ද පිහිටි කීව් දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් යුක්රේන වැසියෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

යුක්රේන හමුදාව පැවැසුවේ, රුසියන් හමුදා කීව් දිස්ත්‍රික්කයේ ස්ථාන 27 කට ප්‍රහාර එල්ල කළ බවය. ප්‍රහාරවලින් මියගිය 18 දෙනා අතරේ අවුරුදු 6 ක් වයසැති දරුවකු සිටින බවත්, ප්‍රහාරවලින් 159 දෙනකු තුවාල ලබා ඇති බවත් යුක්රේන රජය පවසයි.

රුසියන් හමුදා යුක්රේනයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ රුසියන් යුක්රේන යුද්ධය වහා අවසන් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් රුසියන් ජනාධිපති පුටින්ට දින 12 ක කාලයක් ලබා දී ඇති අවස්ථාවකය.



අදහස් (0)

රුසියාව ගැන කලකිරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14716 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 444 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site