
යුරෝපා රටක් වන රුමේනියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එරට බුකාරෙස්ට් නගරාධිපති ලෙස කටයුතු කළ නිකුසෝර් ඩාන් ය.
නිකුසෝර් ඩාන් මධ්‍යස්ථ දේශපාලනඥයෙකි. දූෂණය මැඩපැවැත්වීමටත්, යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට දැඩි සහයෝගයක් දීමටත් ඩාන් ප්‍රතිඥා දී ඇත.
ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 99 ක් ගණන් කර අවසන් වෙද්දී, ඩාන් මිලියන 5.83 කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාරෙගන සිටි බව මැතිවරණ බලධාරීහු නිවේදනය කළහ.
ඩාන්ගේ ප්‍රතිවාදියා වූයේ දක්ෂිණාංශික ජාතිකවාදී අදහස් ඇති ජෝර්ජ් සිමියොන් ය.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුමේනියා මැතිවරණයේ ප්‍රතිඵල එයි