IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුක්රේන ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩලය අමතයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිය අමතමින්, ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළේ, රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත්ව නැගී සිටිය යුතු බවය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ආමන්ත්‍රණය කළේ රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු පළමු වරට සැසියට සහභාගී වෙමිනි. පසුගිය වසරේ සෙලෙන්ස්කී සැසියට සහභාගී වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

යුක්රේනයට එල්ල වුණු රුසියන් ආක්‍රමණය, ගෝලීය වශයෙන් ද තර්ජනයක් වී ඇති බව සෙලෙන්ස්කී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කළේය. ජගත් මහා මණ්ඩල සැසියට සමගාමීව, යුක්රේන ජනධිපති සෙලෙන්ක්සී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ ද හමුවක් පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

යුක්රේන ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩලය අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site