
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි.
යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගියේ 78 වැනි ජගත් මහා මණ්ඩල සැසියට සහභාගී වීමටය.
ජනාධිපති සෙලෙන්ස්කී ධවල මන්දිරයට ගියේ ඔහුගේ බිරිඳ ඔලෙනා සෙලෙන්කා සමඟය.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යා ජිලි බයිඩන් පැමිණ යුක්රේන ජනාධිපතිවරයා සහ බිරිඳ උණුසම් ලෙස පිළිගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd