
ඇමෙරිකන් සංචාරයට පෙර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රංශයේ නිල සංචාරයක යෙදුණේය. ඒ, දෙදිනක් පුරා ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහාය.
ඇමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සමුළුවට සහභාගී වීම සඳහා පැරිසියට පැමිණ සිටි අතර, මෝදි සහ වැන්ස් පවුලේ සාමාජිකයන් අතර හමුවක් පැවැත්විණි. මෝදි වැන්ස් පවුලේ අය හමුවීමට ගියේ වැන්ස්ගේ පොඩ්ඩන්ට තෑගිබෝග ද රැගෙනය.
ජේ.ඩී. වැන්ස්ගේ බිරිඳ ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි. ඇය ඌෂා වැන්ස්ය. ඇය ඇමෙරිකාවේ නීතීවරියක් ලෙස කටයුතු කළ තැනැත්තියකි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd