IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන්

අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි.

යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. 

51 හැවිරිදි උප ජනාධිපතිවරයා ලිලොංග්වේ අගනුවරින් ගුවන් යානයට ගොඩ වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යෑමටය.

එය මිනිත්තු 45 ක ගුවන් ගමනකි. 

(අල් ජසීරා)



අදහස් (5)

මලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන්

Lakmal Bandara Tuesday, 11 June 2024 11:09 AM

අනේ අපේ උදවියටත් මෙහෙම ගුවන් යානාවක යවමුකෝ

:       2       16

සවුලෝස් චිලිමා Tuesday, 11 June 2024 12:19 PM

ඊලඟ සුභ පුවත ලංකාවෙන් ...

:       3       17

Perera Tuesday, 11 June 2024 03:18 PM

ඔහොම ප්‍රවෘර්තියක් අසන්නට ලක්වැසියන්ට වාසනාව ලැබේවා

:       1       8

Sujeewa Tuesday, 11 June 2024 10:24 PM

ඉහතින් දක්වා ඇති අදහස් වලින් ඒත්තු යන්නේ,ලංකාවේ තරම් කුහක ,අශීලාචාර ,අධර්මිෂ්ඨ ජන කොට්ඨාශයක් සිටිනා තවත් රටක් ,මේ ලෝකයේ නැති බවයි

:       1       2

අකලංක දෙවුමිත් Wednesday, 12 June 2024 05:01 PM

ලොව කිසිවෙකුටත් කිසිඳු විපතක් සිදු නොවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site