ඊශ්‍රායලයේ සංචාරයක නියැලී සිටින ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගොස් ගෞරව දැක්වීමට අමතක කළේ නැත.
ඔහු මෙලෙස එම කලාපයේ සංචාරය කරන්නේ ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටි හමාස් දේශපාලන නායකයින් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව ඇමෙරිකාව ද සිය අසතුට පළ කර තිබියදීය.
ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබි - ඉස්ලාම් නායක සමුළුවක් හදිසියේ කටාර්හිදී පැවැත්වෙන පසුබිමක රූබියෝ මෙලෙස ඊශ්‍රායලය වෙත සංචාරය කිරීම විශේෂත්වයකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාර්කෝ රූබියෝ ජෙරුසලමේ