IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුම්බායි ප්‍රහාරයේ සැක 12 ක් නිදහස්

ඉන්දියාවේ මුම්බායි නුවරට, 2006 දී එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ මරණ දඩුවම නියම වූ 5 දෙනකු ඇතුළු 12 දෙනකු මුම්බායි මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.

ඒ, එරට අධිකරණයක් මගින් ලබාදුන් තීන්දුවට එරෙහිව,එරම 12 දෙනා විසින් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුවය.

2006 දී, ඉන්දියාවේ මුම්බායි නුවර දුම්රිය 7 කට බෝම්බ ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 89 කි. මිනිත්තු 11 ක් ඇතුළත එම බෝම්බ පුපුරා ගිය අතර, 800 කට අධික පිරිසක් තුවාල ලැබූහ.



අදහස් (0)

මුම්බායි ප්‍රහාරයේ සැක 12 ක් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16907 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 665 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site