
මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවුණු බස් රථ අනතුරකින්, එම බස් රථයේ ගමන් කරමින් සිටි 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් බස්රියේ හැපී, එය මාර්ගයෙන් ඉවතට විසිවී ප්‍රපාතයකට පෙරළුණු බව පැවැසෙයි. බස් රියේ සිටි 18 දෙනකු අනතුර සිදුවුණු ස්ථානයේම මියගිය බව ද පැවැසෙයි.
ප්‍රපාතයට පෙරලුණු බස් රිය ගිනි ගත් බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෙක්සිකොවේ බස්රථ අනතුරකින් 21 ක් මරුට