
උතුරුදිග මෙක්සිකෝවේ, සොනෝරා ප්‍රාන්තයේ, හර්මොස්සිලෝ නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් 23 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
පිපිරීමත් සමඟ ගින්නක් ද හටගත් අතර ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ යුහුසුළු වූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත්, පිළිස්සුම් තුවාල ලැබූ ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතළ බවත් වාර්තාවේ.
පිපිරීමත් සමඟ විෂ දුමක් කාන්දු වූ බවත්, එම විෂ දුම ආඝ්‍රාණය වූවන් බොහෝ දෙනකු ද තුවාල ලැබූවන් අතරේ සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් ඇත්තේ එය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා යැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ පිපිරීමකින් 23 ක් මරුට: 12 ක් රෝහලේ