ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බොම්බයි මොටයි තහනම් කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.
මෙම තහනම කර ඇත්තේ එරට සෞඛය අංශ මැදිහත් වීමෙනි. බොම්බයි මොටයිවල රොඩමයින් බී පිළිකා කාරක හමුවීම ඊට හේතුවය.
තහනම පළමුවෙන් ආරම්භ වී ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd