IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බයිඩන්ගේ බලු සුරතලා ආයෙත් නිලධාරියකු හපලා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ‘කොමාන්ඩර්’ නමැති බලු සුරතලා ජනපති ආරක්ෂක අංශ නිලධාරියකු සපා කා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

‘කොමාන්ඩර්’ ජර්මන් ෂෙපර්ඩ් බලු සුරතලෙකි. ‘කොමාන්ඩර්’ මීට පෙර 11 වතාවකදී ජනපති ආරක්ෂක නිලධාරීන් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩග සාමාජිකයන් සපා කා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.

බයිඩන්ට ‘මේජර්’ නමින් තවත් බලු සුරතලෙක් ද සිටී. එම බලු සුරතලා ද නිලධාරීන්ට සපා කා ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කොමාන්ඩර්’ බයිඩන් යුවළගේ රැකවරණයට පත් වූයේ 2021 වසරේය. ඒ ජනාධිපති ලෙස සහ ජනාධිපති ආර්යාව ලෙස යුවළ ධවල මන්දිරයට පැමිණීමෙන් පසුවය.

බයිඩන් යුවළට ‘විලෝ’ නමැති බළල් සුරතලකු ද සිටී.



අදහස් (0)

බයිඩන්ගේ බලු සුරතලා ආයෙත් නිලධාරියකු හපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site