
බටහිර ඉවුරේ ත්‍රස්ත ඉලක්ක කීපයකට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ එකම පවුලේ සහෝදරයෙකු සහ ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනා යැයි පලස්තීන ‘වාෆා’ පුවත් සේවය පවසයි.
ඊට අමතර බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ ස්ථාන කීපයකට ද ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවලින් 35 දෙනකු මියගිය බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd