
තායිලන්තයේ බැංකොක් අගනුවර වාතයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වායු දූෂණය නිසා සතියක කාලයක් සඳහා එරට පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතයට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් යැයි පැවැසෙයි. වායු දූෂණය හේතුවෙන්, බැංකොක් හි පාසල් රැසක් වසා දමා ඇති බව වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැංකොක් නුවර වායු දූෂණය දරුණුයි