IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බැංකොක් අගනුවර වෙඩි තැබීමක්

තායිලන්තයේ බැංකොක් අගනුවර, සුප්‍රසිද්ධ ආහාර වෙළෙඳපොළක වෙඩි තැබීමක් සිදුවුණු බවත්, එයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි. 

වෙඩි තැබීමෙන් මියගියේ ආරක්ෂක අංශ නිලධාරීන් සිවු දෙනෙකි. වෙඩි වැදී තුවාල ලැබූ දෙදෙනකු රෝහල්ගත කෙරුණි.

වෙඩි තැබීම කළ සැකකරු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි. වෙඩි තැබීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පැවැත්වෙයි. වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.

වෙඩි තැබීම සිදුවූයේ බැංකොක් අගනුවර බාංග් සූ දිස්ත්‍රික්කයේය. ආහාර වෙළෙඳපොළට අමතරව, කෘෂි නිෂ්පාදන වෙළෙඳසැල් ද මෙහි පිහිටා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

බැංකොක් අගනුවර වෙඩි තැබීමක්

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 28 July 2025 02:56 PM

ඒ රටේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්ද දන්නේ නෑ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site