
බලතල අයථා ලෙස භාවිත කරමින්, මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනාවලට වරදකරු වූ පේරු රටේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆූජිමෝරි වසර 16 ක සිර දඬුවමකින් පසු නිදහස ලබා සිටී.
ඇල්බර්ටෝ ෆූජිමෝරි, පේරු ජනාධිපති ධුරය හෙබවූයේ 1990 දශකයේ ය. ඔහුට චෝදනා එල්ල වී වරදකරු වූයේ ඔහුගේ නියෝගය මත පේරු වැසියන් 25 දෙනකු මියයෑමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd