
පිලිපීනයේ ‘මයෝන්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගෙන ඇත. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
‘මයොන්’ යනු මීටර් 2,463 ක් උස ගිනි කන්දකි. පිලිපීනයේ වඩාත් සක්‍රීය ගිනි කන්දක් ලෙස මෙය සැලකෙයි. ගිනි කන්ද පිහිටා ඇත්තේ ඇල්බි පළාතේය.
ගිනි කන්ද පාමුල කිලෝ මීටර් 6 ක් දුරින් ගම්මාන පිහිටා ඇති අතර ඉවත් කෙරුණේ එම ගම්මානවල වැසියන්ය. වැසියන් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කිරීමට හමුදාවේ ද සහාය ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd