
ඊසානදිග ප්‍රංශයේ, සැන් ඩිසෙර් නගරයේ ගුවන් සන්දර්ශනයක් අතරතුරේ, ගුවනේ කරණම් ගසමින් සිටි ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය.
ගුවන් යානාවල නියමුවන් දෙදෙනා සහ එක් යානයක සිටි තවත් මගියකු අනතුර සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදී යානාවලින් පිටතට පැනගත් අතර පැරෂූට් ආධාරයෙන් ඔවුහු පහළට පැමිණියහ.
පහළට පැමිණෙද්දී ඔවුන් තිදෙනා සිහිසුන් තත්ත්වයක පසුවුණු අතර, ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුවිය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා දෙකක් හැපෙයි