පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුරේ ජෙනින් නුවර පිහිටි සරණාගත කඳවුරකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේය.
එම මිසයිල ප්‍රහාරය එල්ල වෙද්දී යුරෝපා සංගමයේත්, අරාබි සහ ආසියානු රටවලත් නියෝජිතයන් පිරිසක් සරණාගත කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී සිටියහ.
ප්‍රහාරයෙන් කාටවත් කිසිදු හානියක් සිදු නොවුණු නමුත්, විදෙස් නිරීක්ෂයකයන් ප්‍රහාරයත් සමඟ දැඩි ලෙස බියටත් කම්පනයටත් පත් වුණු බව පැවැසෙයි.
පලස්තීනුවන් වාසය කරන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. ගාසා තීරය සහ බටහිර ඉවුර ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. ගාසා තීරයේ පාලනය ඇත්තේ හමාස් සංවිධානයට වන අතර, බටහිර ඉවුරේ පාලනය ඇත්තේ පලස්තීන පාලන අධිකාරියටය.
(එන්.ඩී.ටීවී.)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පලස්තීන බටහිර ඉවුරට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්