IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පලස්තීනය වෙනම රාජ්‍යයක් විදියට පිළිගන්නේ නෑ

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා ලෙස ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස් පවසයි. ජර්මන් චාන්සලර්වරයා මෙසේ පැවසුවේ, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි මේ වනවිට සිටින්නේ ජර්මනියේ නිල සංචාරයකට එක් වෙමිනි. ලබන මාසයේදී පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සැසියේදී කැනඩාව, ප්‍රංශය, මහ බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට සූදානම් වෙයි.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ කිසිදු අදහසක් නොමැති බවය.



අදහස් (0)

පලස්තීනය වෙනම රාජ්‍යයක් විදියට පිළිගන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site