IMG-LOGO

පාප්තුමන් රෝහලේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හදිසියේ රෝහල්ගත කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

පාප්තුමන් පෙනහළු ආසාදන තත්ත්වයක් (බ්‍රොන්කයිටිස්) හේතුවෙන් රෝහල්ගත කළ බවත්, වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.

පාප්තුමන් තරුණ කාලයේ එතුමන්ගේ එක් පෙනහල්ලකින් කොටසක් සැත්කමකින් ඉවත් කර ඇත.

එහෙයින් මේ වනවිට එතුමන් ස්වසන අපහසුතාවකට පත්ව සිටින බව ද වාර්තා වේ. 2023 වසරේ දී ද පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙන් පාප්තුමන් රෝහල් ගත කෙරුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාප්තුමන් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site