ඉකුත් පෙබරවාරියේ සිට ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටි ලෂ්කාර් ඊ ජංග්වී නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායක මලීක් මොහොමඞ් නිදහස් කිරීමට පාකිස්තාන බලධාරීහු පෙරේදා (24) කටයුතු කළහ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, මලීක් මොහොමඞ් රැඳවුම් භාරයේ තබා ගැනුණු අතර ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමක් හෝ අධිකරණට හමුවට යොමු කිරීමක් හෝ සිදු නොකෙරුණි.
ලෂ්කාර් ඊ ජංග්වී සංවිධානය ද පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සංවිධානය සමඟ හිතවත්කම් පවත්වන ත‍්‍රස්තවාදී සංවිධානයකි.
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් ජයගෙන යළිත් වරක් අගමැති ධුරයට පත් වීමට සූදානමින් සිටින නවාස් ෂරීෆ් තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට සැරසෙයි.
ෂරීෆ් පවසන්නේ තලේබාන් සටන්කාමීන් නිසා හටගෙන ඇති අර්බුදය විසඳීමට සාම සාකච්ඡාවලට හැකිවනු ඇති බවය. තලේබාන් සටන්කාමීන් ද සාම සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තාන සටන් නායකයාට නිදහස
කෝලිත Monday, 27 May 2013 08:58 PM
අපේ රටෙත් විදායක බලතල තිබුනා. තුන්දෙනේක්ම වරද්ද ගත්ත තැනකට එයත් යනවා වගේ. ඉතිහාසය බොරු කරන්න ඒයාට පුලුවන්ද කියලා අපි බලමු ?(නදී)