පාකිස්තානුවන් 17,321ක් මේ වන විට ලොව පුරා විවිධ රටවල සිරගෙවල්වල රඳවා සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් මැදපෙරදිග රටවල සිරගෙවල්වල රඳවා සිටින බව පාකිස්තාන පාර්ලිමේන්තු කමිටුවකදී අනාවරණ වී ඇත.
සංක්‍රමික පාකිස්තානුවන් මානව සම්පත් සංවර්ධනය පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටු රැස්වීම පැවැත්වුණේ, ලෝකයේ විවිධ රටවල නඩු විභාගවලට ලක්ව සිටින වරදකරුවන් වූ පාකිස්ථානුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සෙනෙට් සභික සෙෂාන් කන්සදා එම කමිටුවේ මුලසුන දැරුවේය.
එම පාකිස්තානුවන් 17,236ක් මැදපෙරදිග රටවල සිරගෙවල්වල සිටින අතර පාකිස්තාන සිරකරුවන් 85ක් ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින බව පැවැසෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තානුවන් 17,321ක් විදෙස් සිරගෙවල්වල