
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
සාකච්ඡා පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම සඳහා නිල සංචාරයකට ඉන්දියාවට පැමිණි ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වෑන්ස් අතරේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම සාකච්ඡා ඵලදායී වූ බවය. ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වෑන්ස් ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණ සිටින්නේ සිවු දිනක කාලයක් සඳහාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd