
තම සතු ඒ.අයි. හෙවත් කෘත්රිම බුද්ධි වැඩසටහනක්, වෙනත් තාක්ෂණ සමාගමකට හැකරකු ලෙස හොරෙන් ඇතුළු වී, නීතිවිරෝධී කටයුතුවල නියැලී ඇතැයි ෆේස්බුක් ද අයත් මාර්ක් සකර්බර්ගේ ‘මෙටා’ සමාගම පවසයි.
‘මෙටා’ සමාගමේ මෙම ඒ.අයි. වැඩසටහන හැකරකු ලෙස කටයුතු කර ඇත්තේ අන්තර් ජාලය හරහා සම්බන්ධ වෙමිනි.
මේ වනවිට ‘ඕපන් ඒ.අයි.’ ද ඇතුළු ලොව ප්රධාන පෙළේ, කෘත්රිම බුද්ධි මොඩල ඇති තාක්ෂණික සමාගම් බොහොමයක් මැසිවිලි නගා ඇත්තේ තම කෘත්රිම බුද්ධි වැඩසටහන්, වෙනත් සමාගම්වලට අනවසරයෙන් ඇතුළුවී ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd