
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම
ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවැත්වුණු අතර, ඊට ලක්ෂ 2කට ආසන්න කතෝලික බැතිමතුන් පිරිසක් එක්ව සිටි බව ද පැවැසෙයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණය කර ඇති අතර, උන් වහන්සේගේ නාමය ලතින් බසින්, ‘ෆ්‍රැන්සිස්කස්’ යනුවෙන් එහි ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ගෙල වටා පැළඳි යකඩ ආලේපිත කුරුසයට සමාන කුරුසයක් ද එහි කිරිගරුඬ පුවරුවට ඉහළින් එල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දිනකින් නවදොරින් ඕජාව වැගිරෙමින් දැඩි දුර්ගන්ධ හමා, කුණුකය පොළොවට දිරා යනු ඇත... නමුත් උන්වහන්සේ කරනා ලද අගනා සේවයට සහ නිහතමානීකමට අපගේ ප්‍රණාමය!