IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


නව නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරුණි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරේය.

සිවුදින නිල සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්ගේ උණුසුම් පිළිගැනීමක් හිමිවිය. දෙදෙනා අතරේ සාකච්ඡා ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට වාණිජ සහ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය පියුෂ් ගෝයල් ද මෙම බ්‍රිතාන්‍ය සංචාරයට එක් වී සිටී. නව වෙළෙඳ ගිවිසුම ඇති කර ගැනීම සිදුවන්නේ වසර තුනක් තිස්සේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.



අදහස් (0)

නව නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site