
පසුගිය මාස කිහිපය ඇතුළත නවසීලන්ත වැසියන් 1,31,200 කට වැඩි පිරිසක් එරටින් පිටවී ගොස් ඇති බවත්, එයින් 80,174 දෙනකු නවසීලන්ත වැසියන් බවත් විදෙස් මාධ්‍ය පවසයි.
නවසීලන්ත වැසියන් මසේ එරට හැර යෑමට කටයුතු කර ඇත්තේ, විරැකියාව ඉහළ යෑම, පොළී අනුපාතය ඉහළ යෑම, ආර්ථික වර්ධනය අඩු වීම ආදී හේතූන් සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු නවසීලන්තයේ රැකියා හොයනවා