නොබෙල් සාම ත්‍යාගය අද (10) පිරිනැමෙයි. ඇමරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සම්මානය දිනා ගැනීම සඳහා මාස ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් සිටී.
ඒ ලෝක සාමය වෙනුවෙන් ඔහුගේ ඇති කැපවීම පෙන්වමිනි.
ට්‍රම්ප්ට පෙර සිටි ඇමෙරිකන් ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා (2009), වුඩ්රෝ විල්සන් (1919), සහ තියඩෝර් රූස්වෙල්ට් (1906) නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබ ඇත.
කෙසේ නමුත් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවීමට ඇති අවස්ථාව ඉතා අඩු යැයි ද පැවැසෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය අද