IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නේපාල ආණ්ඩුව පෙරැලූ GenZ

ලංකාවට පුළුවන් නම්, බංග්ලාදේශයට පුළුවන් නම්, අපට බැරි ඇයි කියමින් ආරම්භ වුණු විරෝධතා මෙහෙයවන්නේ නේපාල තරුණ පරම්පරාවය. GenZ එසේත් නැතිනම් ‘ජෙනරේෂන් සී (සෙඩ්)’ පරම්පරාවය. GenZ යනු 2000 දශකයේ මැද සිට, 2010 දශකයේ මුල් භාගය දක්වා කාලයේ උපත ලැබූවන්ය.

මොවුන් නව යොවුන් වියට පා තැබුවේ 2020 දී පමණය. GenZ යනු තාක්ෂණය සමඟ උපන් පරම්පරාවය. GenZ තරුණ තරුණියන් උපන්නේ අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය පෙරැළි කරන ලෝකයකටය. එබැවින් ඔවුන් තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර, එය ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයකි.

ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍යවල පෙරැළි කරන්නේ මෙම GenZ පරම්පරාවය. තොරතුරු හුවමාරුවට, මිතුරන් සමඟ සම්බන්ධ වීමට, විනෝදයට මොවුන් සමාජ මාධ්‍ය භාවිතයට ගනී. ඇතැමුන්ගේ ජීවනෝපාය වන්නේ ද සමාජ මාධ්‍යයයි. මුදල්, රැකියා සහ අනාගතය ගැන ඉතා කල්පනාකාරීව සහ ප්‍රායෝගිකව සිතන පිරිසක් ලෙස GenZ පරම්පරාව සැලකෙයි.

මොවුන්ගේ මාපියන් අයත් වන්නේ සහහ්‍රක (Millennials) එසේත් නැතිනම් GenY පරම්පරාවටය. සහහ්‍රක (Millennials) එසේත් නැතිනම් GenY යනු 1981 සිට 1996 දක්වා උපන් පරම්පරාවය.



අදහස් (0)

නේපාල ආණ්ඩුව පෙරැලූ GenZ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site