
ධවල මන්දිරයේ සිට නෙදන්යාහු කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සිදුවිය. එහිදී හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් මීට දින කීපයකට පෙර ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් නෙදන්යාහු සමාව ඉල්ලීමක් කළේය. ඒ, ට්‍රම්ප් ඉදිරියේය.
අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදා දෝහා නුවර හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන්, කටාර් හමුදා නිලධාරියකු ද ජීවිතක්ෂයට පත්විය. එය හිතාමතා කළ දෙයක් නොවේ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කාටාර් අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය.
2025 දෙසැම්බර් මස 04
299
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෙදන්යාහු කටාරයෙන් සමාව ඉල්ලයි