IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නේටෝව හරහා යුක්රේනයට අවි

නේටෝ සංවිධානය හරහා, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වටිනා, අවි ආයුධ යුක්රේනයට යැවීමට පියවර ගෙන ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම ආයුධ සඳහා වන සම්පූර්ණ පිරිවැය දරන්නේ නේටෝ සංවිධානය බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ රුසියාවත්, යුක්රේනයත් අතර සාමය ස්ථාපිත කරමින්, වසර තුනකට ආසන්න කාලයක් ඔඩුදුවන යුද්ධය නැවැත්වීමටය.

කෙසේ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාකච්ඡා හෝ සටන් විරාමයකට යෑමට හෝ කැමැත්තක් දක්වන්නේ නැති බැවින්, රුසියාවට සම්බාධක පැනමවීටත්, අවි ආයුධ ලබා දී යුක්රේන හමුදා ශක්තිමත් කිරීමටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තීරණය කර ඇත.



අදහස් (1)

නේටෝව හරහා යුක්රේනයට අවි

fairoos Monday, 14 July 2025 01:17 PM

මෙයාට තමයි නොබෙල් සාම තෑග්ග දෙන්න කියන්නේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16908 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 666 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site