
ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවන බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වන බවත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරීපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කළ යුතු බව දිගින් දිගටම පෙන්වා දුන් චරිතයක් වන්නේ ඩොනග්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් යුද්ධය නැවැත්වීමට ඉදිරිපත් කරන යෝජනාවලට කන් දීමට තමන් කැමැති බව ද රුසියන් ජනාධිපති පුටින් අවස්ථා කීපයකදී පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd