
දකුණු කොරියාවේ දරු උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණින් ඇතැම් සමාගම්, සේවකයන්ට ඩොලර් 72,000ක මුදල් දීමනා පිරිනමන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එරටබු-යොන්ග් වැනි ප්‍රකට ඉදිකිරීම් සමාගම් ද ඇතුළු සමාගම් රැසක් මේ වනවිටත් ඔවුන්ගේ සේවකයන්ට, දරුවන් ලැබීම සඳහා විශාල මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමීම සිදු කරන බව ද දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන් ලබන්න දිරි ගැන්වීමක්