
ෆේස්බුක් සමාජ මාධ්‍ය අයත්, මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමේ, ‘මෙටා ඒ.අයි.’ කෘත්‍රිම බුද්ධි මෙවලමට හඬ දායකත්වය ලබා දීමට ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සම්බන්ධ වී සිටී.
‘මෙටා ඒ.අයි.’යනු කෘත්‍රිම බුද්ධි මෙවලමකි. අවශ්‍ය පරිදි මෙම කෘත්‍රිම බුද්ධියෙන් සහාය ලබා ගැනීම කරගත හැකි වෙයි. ‘මෙටා ඒ.අයි.’ කෘත්‍රිම බුද්ධි මෙවලම සමඟ එක්වන පළමු ඉන්දීය හඬ ලෙස සැලකෙන්නේ දීපිකා පදුකෝන්ගේ හඬවීම ද විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දීපිකා පදුකෝන් ‘මෙටා’ සමාගම සමඟ එක්වෙයි