IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු කොරියාවේ ළැව්ගිනි 18 ක් බිලිගනී

දකුණු කොරියාවේ පැතිර යන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු මිය ගොස් ඇතැයි පැවැසෙයි. 

එරට මාධ්‍ය වාර්තා අනුව, වසර 1,300ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් ද ගින්නට හසුවීමෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි.

ළැව් ගිනි පැතිර යන්නේ, සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං නිසා යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ළැව් ගින්නට හසුවීමෙන්, ගොඩනැගිලි 200 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, 27,000 ක පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ළැව්ගිනි හේතුවෙන් අක්කර 43,330 ක් ගිනිගෙන ඇති අතර පුද්ගලයන් 19 දෙනකු තුවාල ලබා ඇති බව පැවැසෙයි.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ ළැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 9,000 කට ආසන්න ගණනක් සහ හෙලිකොප්ටර් යානා 130 කට වැඩි ගණනක් යොදවා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දකුණු කොරියාවේ ළැව්ගිනි 18 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site