සාකච්ඡාවලින් පසු, දකුණු කොරියාවට පැනවීමට සූදානම් වූ සියයට 25 ක තීරුබදු සියයට 15 තෙක් අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
දකුණු කොරියා රජය, තම නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා දෙරටටම වාසිදායක අන්දමින් එකඟතාවක් ඇති කර ගත් බැවින්, දකුණු කොරියාවට පැනැවීමට සූදානම් වූ තීරුබද්ද සියයට 15 තෙක් අඩු කිරීමට තමන් පියවර ගත් බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු කොරියාවේ තීරු බදු සියයට 15 ක් දක්වා අඩු කරයි