IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දකුණු කොරියානු ජනප්‍රිය නිළිය සමුගනී

දකුණු කොරියානු ජනප්‍රිය නිළි ලී සියෝ යී අභාවප්‍රාප්ත වූ බව පැවැසෙයි. ඇගේ වයස අවුරුදු 43 කි. 

ලී සියෝ යී ජනප්‍රිය කොරියානු ටෙලි කතා නිළියකි. ‘ඩිවෝස් ඉන්ෂුවරන්ස්’ සහ ‘චියොන්ග්ඩම් ඩොංග් ස්කැන්ඩ්ල්’ ආදිය ඇය රඟපෑ අතිශය ජනප්‍රිය ටෙලි කතාය. 1982 වසරේ, අප්‍රේල් 18 වැනිදා  උපත ලැබූ ලී සියෝ යී, රංගනයට පිවිසියේ 2013 වසරේදීය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

දකුණු කොරියානු ජනප්‍රිය නිළිය සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16933 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site