
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් අතරේ සාකච්ඡා, ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ලී ජේ මියුංග්, ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවට ආ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතරේ මිතුදම් ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්විණි.
දකුණු කොරියාවට පැමිණෙන්නැයි ජනාධිපති ලී ජේ මියුංග්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට ඇරැයුම් කිරීමට ද අමතක කළේ නැත. දකුණු කොරියාවට පැමිණීමෙන් පසු, ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් පැවැත්වීමට තමන් කටයුතු කරන බව ද ලී ජේ මියුංග් පැවැසීය. මෙය ට්‍රම්ප්ගේ පැසසුමට හේතුවක් විය.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී අවස්ථා දෙකකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.
2025 ඔක්තෝබර් මස 08
1100
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1125
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
424
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු කොරියන් ජනපති ඇමෙරිකන් ජනපති හමුවෙයි